දෙමළ ජනතාවට අයත් කේප්පාපිලවු ඉඩම් සම්බන්‍ධයෙන් සම්බන්‍ධන්ගෙන් ජනපතිට ලිපියක්!!

කේප්පාපිලවු ඉඩම් සම්බන්‍ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවා තිබේ. එහිදී සම්බන්‍ධන් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ,.. දැනට හමුදාව ස්ථානගතව සිටින මුල්ලතිව් දිස්ත්‍රික්කයේ කේප්පාපිලවු ප්‍රදේශයේ ඉඩම් දෙමළ ජනතාවට අයිති ඉඩම්ය. එය ඉඩම් කොටස් හතරකට අයත්වේ. 1) අක්කර 243යි 2) අක්කර 189යි 3) අක්කර 111යි 4) අක්කර … Continue reading දෙමළ ජනතාවට අයත් කේප්පාපිලවු ඉඩම් සම්බන්‍ධයෙන් සම්බන්‍ධන්ගෙන් ජනපතිට ලිපියක්!!